වරාමලක සිතුවිලි
Sunday, December 20, 2009
ආදරය
අද හීන උදුරන
හෙට ජීවත්වෙන
සමුගැනීමෙන් හමුවන
වෙස්සන්තර හිත
ගිම්හාන සීතල
කොයි පැත්තෙන් බැලුවත්
හරි හතරැස්
පෘෂ්ටීය මත පිටවල්
හයක්
කලු සුදු අලුත් එක්ක
නිල් සහ රතු
තවත් නොදන්න පාටක්
ඒ අතරට
පාට ගොඩක් එකතු වුනු
මුල්ලක ආදරය
වර්ගඵලය පරිමිතිය
ගැන නොසලකන
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Blog Archive
►
2011
(1)
►
February
(1)
►
2010
(3)
►
June
(2)
►
February
(1)
▼
2009
(4)
▼
December
(2)
ආදරය
ගිම්හාන සීතල
►
November
(2)
මා ගැන
waramala
බළන්ගොඩ, සබරගමුව, Sri Lanka
View my complete profile
Followers
මේ පිටුව බලපු අය