Friday, February 11, 2011

කිණිහිරියා මල්

පිපූණු කිණිහිරියා මලක
උණුහුමෙන් දැ‍වී ගිය
කවි හිත
වැටුණු වට වැස්සට
අලු ූලි මතින් නැගී
පෙර ලෙස
පෙලයි සිත ලියන්නට
නොලී කවියක්
වසන්තයට