වරාමලක සිතුවිලි
Thursday, November 26, 2009
වරාමල
මේ රුදුරු ගිම්හානය
මට අරමුණක් අහිමි කරලා
එත් වස්සානය ආපුගමන්
වැටුණු තැනක
පැලවෙනවා
දුක්වෙන්නේ මොකටද
පුංචි වරා මලක්
සුළග හාදවෙලා
ලෝකේ දකින්න
පෙරුම් පුරන
Thursday, November 12, 2009
වරාමල නමින් නව බ්ලොග් අඩවියක්
මම මධුවන්ති ඉන්නේ බළන්ගොඩ දැනට රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ අතර සිංහල බ්ලොග් එකක් කරන්න මටත් හිතුනා . මගේ සංකල්පනාවන් අදහස් මේ බ්ලොග් එකට දාන්න මම හිතාගෙන ඉන්නවා ඒව බලලා ඔයාලගේ අදහස් මට දෙන්න.
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
Blog Archive
►
2011
(1)
►
February
(1)
►
2010
(3)
►
June
(2)
►
February
(1)
▼
2009
(4)
►
December
(2)
▼
November
(2)
වරාමල
වරාමල නමින් නව බ්ලොග් අඩවියක්
මා ගැන
waramala
බළන්ගොඩ, සබරගමුව, Sri Lanka
View my complete profile
Followers
මේ පිටුව බලපු අය