Thursday, November 26, 2009

‍වරාමල


මේ රුදුරු ගිම්හානය
මට අරමුණක් අහිමි කරලා
එත් වස්සානය ආපුගමන්
වැටුණු තැනක
පැලවෙනවා
දුක්වෙන්නේ මොක‍ටද
පුංචි වරා මලක්
සුළග හාදවෙලා
ලෝකේ දකින්න
පෙරුම් පුරන

2 comments:

  1. ලස්සන නිර්මාණයක්....
    සුභ පැතුම් දිගටම ලියමු.....

    ''වරාමලක් වගේ නිදහසේ පාවෙන්න........''

    ReplyDelete
  2. මේක මම කීප වතාවක් කියෙව්වා.ලස්සනයි...

    ඊට පස්සේ මට එක පාරටම මතක් වුනේ මීට ටික කාලෙකට උඩදි මම ලීව්ව කවියක්..නිකමට වගේ මම එකත් මෙතනම ලියන්නම්..



    වරා මල නොහොත් අකීකරු දියනිය..

    අයාලේ යන සුලන් රැල්ල්ක
    හිතු මතේ ඔහෙ එතී කැලතී
    බරක්- පතලක් දුරක් නොබලා
    පාවෙලා යන වරා මල මා


    ඈත තුරු හිස සිහිල් සෙවනක
    කුරුලු හඩ මැද සිනාසුන මා
    අකීකරු ඒ සුලන් රැල්ලේ
    බදේ දැවටී පාවෙලා යමි


    කොහේ යා දෑයි නොදෑනමුත් මා
    දෑස් තද කොට පියාගෙන ඉමි
    තුරු හිසින් පෑන ඉගිල ආ මට
    මද පවන හෑර අන් මගක් නෑත...

    ReplyDelete