Friday, February 11, 2011

කිණිහිරියා මල්

පිපූණු කිණිහිරියා මලක
උණුහුමෙන් දැ‍වී ගිය
කවි හිත
වැටුණු වට වැස්සට
අලු ූලි මතින් නැගී
පෙර ලෙස
පෙලයි සිත ලියන්නට
නොලී කවියක්
වසන්තයට

1 comment:

  1. වසන්තයේ බලාපොරොත්තුවත් එයමයි.
    පතමි දිරිය ශක්තිය.
    ( හුඟ දවසකින් ලියල නැති නිසා )

    ReplyDelete