Sunday, December 20, 2009

ආදරය

අද හීන උදුරන
හෙට ජීවත්වෙන
සමුගැනීමෙන් හමුවන
වෙස්සන්තර හිත

2 comments:

  1. "වෙස්සන්තර හිත" ඒක මරැ තමයි

    ReplyDelete
  2. ආදරයේදී වෙස්සන්තර වෙන්න උනොත්......
    මමත් වෙස්සන්තර හිත් ඇත්තෙක්..

    ReplyDelete