Wednesday, February 10, 2010

දුර ගිහින්



මද පවන සැඩ
සුලග වී
රැ‍ගෙන ගෙන ගොස්
බොහෝ ඈතක
නොදන්නා නොහදුනනා
ලෝකෙක
දැනෙන ‍නොහැගෙන
හීනමත හිද
හඩයි හිනැහෙයි
තුරුණු මා හිත

2 comments:

  1. සද්ද නොකර හෙමින් ලියන්නම්. අවදි උනොත් හීනෙ බිඳෙයි. ලස්සන කවිය. නිතර ලියන්න.

    ReplyDelete
  2. ජීවිතේ එහෙමයි...

    ReplyDelete